ජෝ බයිඩන් සහ එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමුවෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

අමෙරිකාව සහ ප්‍රංශය විසින් යුක්‍රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව යළි අවධාරණය කරයි. ඒ, දෙරටේ නායකයින් අතර පැවති හමුවේදී බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පැරිස් නුවරදී හමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්‍රේනයට අඛණ්ඩව සහය දිය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව සහ ඉරානය අතර පවතින වත්මන් යුධමය උණුසුම කෙබඳුද?

රෂිකා හෙන්නායක ජනවාරි 27 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර...

අධ්‍යාපන ප්‍රතිසංසකරණ ක්‍රියාත්මක නොවීමෙන් දරුවෝ අසරණ වෙලා – විපක්ෂ නායක දැන් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන දුර්වල ආණ්ඩුවේ වැඩපිළිවෙළ...