ජනාධිපතිවරණය අනුර දිනලා ඉවරයි, ආයෙ කතා කරන්න දෙයක් නෑ. 60 පැනපු එවුන් පාර්ලිමේන්තු එවන්න එපා – ලාල්කාන්ත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයෙන් මේ වනවිටත් අනුර කුමාර දිසානායක මහතා ජයග්‍රහණය කර අවසන් බවත් එහි තවත් කතා කිරීමට දෙයක් නොමැති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“ජනාධිපතිවරණය මාලිමාව දිනලා ඉවරයි, ආයෙ කතා කරන්න දෙයක් නෑ. ජනාධිපතිවරණය විතරක් දිනලා මදි, මොකක්ද ඕනෙ ? හොඳ පාර්ලිමේන්තුවක් ඕනෙ. 150 ඉක්මවා යන මන්ත්‍රී සංඛ්‍යාවක් ඕනෙ. තරුණ නියෝජනයක් ඕනෙ. ඇත්තම කියනවා අපි වගේ හැට පැනපු එවුන් දැන් ඕනෙ නෑ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ඊයේ (09) පැවති ජාතික ජන බලවේගයේ ජනහමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Trendy Thursday: සෙලීනාගේ Rare Beauty පවුලෙහි අලුත් සාමාජිකයා! Rare Eau de Parfum

සෑම බ්‍රහස්පතින්දා දිනකම “Trendy Thursday” තුළින් ඔබට Fashion trends,...

නුවරඑළිය ඩිපෝවට අයත් ලංගම බස් රථයක එංජිමට යූරියා පොහොර දැම්මේ කවුද?

රෂිකා හෙන්නායක අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය 12 වනදා රාත්‍රියේ...

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...