කොදෙව් – ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ගැටුම්වලට තීරකවරියන් සහ විනිසුරුවන් නම් කෙරේ

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 14, කොළඹ (LNW): හෙටින් (15) ඇරඹෙන බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරගයේදි එක්දින සහ විස්සයි විස්ස තරග සඳහා තරග විනිසුරු මඩුල්ල සහ තරග තීරකවරු ප්‍රකාශයට පත් කර ඇත.
එහිදී විස්සයි විස්ස තරග සඳහා පහත සඳහන් ආකාරයට විනිසුරුවන් සහ තීරකවරිය නම් කරන්නට පියවර ගෙන ඇත.

මිෂෙල් පෙරේරා මහත්මිය – ICC තරඟ තීරක
ලෝරන් ඒජන්බෑග් මහත්මිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර කමිටුව
දේදුනු ද සිල්වා මෙනවිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර අනුමණ්ඩලය
නිමාලි පෙරේරා මහත්මිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර අනුමණ්ඩලය
රවීන්ද්‍ර විමලසිරි මහතා -අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල
ප්‍රගීත් රඹුක්වැල්ල මහතා -අයිසීසී ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල
එක්දින තරගාවලිය සඳහා ICC තරඟ තීරකවරිය ලෙස වැනේසා ද සිල්වා මෙනවිය නම් කර ඇති අතර එම තරග විනිශ්චය කටයුතු සඳහා නම් කර ඇති විනිසුරු මඩුල්ල පහත දැක්වේ.
ලොරේන් ඇජෙන්බැග් මහත්මිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර මණ්ඩලය
දේදුනු ද සිල්වා මෙනවිය – ICC සංවර්ධන විනිසුරුවරුන්ගේ ජාත්‍යන්තර අනුමණ්ඩලය
රුචිර පල්ලියගුරුගේ මහතා – ICC ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල
ලේඩ්න් හැනිබල් මහතා – ICC ජාත්‍යන්තර විනිසුරු මඩුල්ල

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...

අධිකරණයන් තුළ දරුවන්ගෙන් සාක්ෂි විමසීමේදී නව ක්‍රමවේදයක්!

කොළඹ LNW: අපරාධවලට ගොදුරු වූ දරුවන් අධිකරණ පද්ධතිය තුළදී...