ඉන්දීය විදේශ කටයුතු ඇමති නිල සංචාරයක් සඳහා දිවයිනට

0
228

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් මහතා ඊයේ (27) දිනයේදී මෙරටට පැමිණ තිබේ.

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ ඒ මහතා මෙරටට පැමිණි අතර මෙම සංචාරය තුළදී රජයේ ඉහළ බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකාවෙහි පවතින ආර්ථික අර්බුදය හමුවේ මේ වනවිට ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මූල්‍යමය සහාය ලබාදෙමින් සිටී.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here