දරිද්‍රතාවය දිනෙන් දින ගිලගන්නා මියන්මාරයේ කතාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

මියන්මාරයේ දරිද්‍රතාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිවේදනය කරයි.

ලෝක බැංකුව නිවේදනය කරන්නේ, මියන්මාරයේ ආර්ථික වර්ධන වේගයේ ඉහළ යාමක් දක්නට නොලැබෙන බවයි.

මෙම මූල්‍ය වර්ෂය තුළ දී එරට ආර්ථික වර්ධන වේගය 1% මට්ටමේ පවතින බව ද ඔවුන් පෙන්වා දෙයි.

ලෝක බැංකුව තවදුරටත් පවසන්නේ, ප්‍රචන්ඩ ක්‍රියා,  ශ්‍රම හිගය හා එරට මුදලේ වටිනාකම සීඝ්‍රයෙන් පහළ යාම වැනි කරුණු හේතුවෙන් ව්‍යාපාරවල නිරත වීම අතිශය දුෂ්කර මට්ටමකට පැමිණ ඇති බවයි .

මෙම වසරේ මාර්තු මාසයෙන් අවසන් වු වසර තුළ දී එරට දළ දේශීය නිෂ්පාදිතය ද 1%ක මට්ටමේ පවතින බව සදහන් වන අතර , 2021 වසරේ පෙබරවාරි මාසයේ දී කුමන්ත්‍රණයක් මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඉවත් කර එරට බලය අත්පත් කර ගැනීමට හමුදාව කටයුතු කළ බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි – අද (26) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු...

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව

මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින්...

පාසල් පැසට වැටුණු අනුග්‍රාහක මුදල් ගැනත් සැකයක්

නිශ්මං රණසිංහ නොවැම්බර් 25, කොළඹ LNW: පාසල් පැසි පන්දු පරිපාලනය...

වතු ජනතාවගෙන් ජනාධිපතිවරයාට ප්‍රශංසා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW : වතු කම්කරු ජනතාවගේ...