ගාසාහි රතු කුරුස සංවිධානයේ  කාර්යාලය අසල සිදු වූ ප්‍රහාරයකින් 22ක් මිය ගිහින්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 22 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

රතු කුරුස සංවිධානයේ ගාසාහි කාර්යාලය අසල සිදු වූ ප්‍රහාරයකින් 22 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා තීරයේ පිහිටි සිය කාර්යාලයට එල්ල වූ ෂෙල් ප්‍රහාරවලින් මෙලෙස මිය ගොස් ඇති බවත්, කාර්‍යාල පරිශ්‍රය අවට නවාතැන් ගෙන සිටි පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත්,ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය පවසයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු පැවසුවේ තමන් එම ප්‍රදේශයේ ප්‍රහාර සිදු නොකළ බවයි.එම ප්‍රහාරයෙන් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...