අමාත්‍ය විජේදාස ස්වාධීනව ජනාධිපතිවරණයට!

හොරණදී පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීනව ඉදිරිපත් වන බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.

හොරණදී ,සාම විනිසුරුවරුන් ප්‍රජා නායකයින් ලෙස සවිබල ගැන්වීම සදහා රාජ්‍ය ප්‍රතිපත්ති , විවිධ අනපනත් සහ මහජන සේවාවන් පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණු අතර, ඒකාබද්ධ සුහුරු සාමවිනිසුරු සංගමයේ වෙබ් අඩවිය එළිදැක්වීම මෙහිදී සිදුකෙරුණු බව සඳහන් වේ. මෙම උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මාධය හමුවේ අදහස් දැක්වමින් තම අදහස් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...