අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්!

0
401

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

හෙට (27) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

හෙට (27) දින සාමාන්‍ය පරිදි රජයේ සියලු‍ම පාසල් පැවැත්වෙන බව එම අමාත්‍යංශය සදහන් කළේය.

නමුත් හෙට (27) දිනයේදීද ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පැවසීය.