ණය හිමි රටවල නොසැලෙන සහයෝගය හා උපකාරිත්වයට ස්තූති පුදන අමාත්‍ය අලි සබ්රි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 27, කොළඹ (LNW):

මෙරට ආර්ථික ප්‍රකෘතිය සඳහා වූ අපගේ ගමන අභියෝගාත්මක වූ අතර, ණය හිමි රටවල නොසැලෙන සහයෝගය හා උපකාරිත්වය එම ගමන යතාවත් කර ගැනීම සදහා දායක වූ, ණය ප්‍රතිවයුහගතකරන වැඩ පිලිවෙලට සහාය දැක්වූ ලොව පුරා සිටින මෙරට මිත්‍ර රටවලට හා හවුල්කරුවන්ට අමාත්‍ය අලි සබ්රි මහතා ස්තුතිය පල කර සිටී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, ඉන්දියාවට, පැරිස් සමාජයට, ජපානයට, චීනයට, හා රිස් සමාජයේ නොවන සියලුම සාමාජිකයින්ට, දැක්වූ නොසැලෙන කැපවීමට ස්තූතිවන්ත වන බවයි. තවද අමාත්‍ය අලි සබ්රි මහතා එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් සඳහන් කරන්නේ, ඉදිරියටත් එම සහයෝගය අපේක්ෂා කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...