ජනපතිගේ ආර්ථිකය ගොඩනැගීමේ පනතට රවුෆ් හකීම්ගේ සහය !

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට ආර්ථිකයේ පරිවර්තනයක් වෙනුවෙන් විධිවිධාන සැලසෙන ආර්ථික පරිවර්තන පනතට සහයෝගය දීමට තමන් තීරණය කර ඇති බව ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සදහන් කරයි.

එම වැඩපිළිවෙළ පිළිබඳව වැඩිදුරටත් සිතා බලා මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වයත්, ජනධිපතිවරයා විසින් ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමටත් සිය සහයෝගය දීමට තීරණය කර ඇති බවයි හකීම් මහතා පවසන්නේ.

ඒ අනුව ඉදිරියේදී සමඟි ජන බලවේගයේ තවත් පිරිස් ඊට සහය දක්වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග තවදුරටත් පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...