(Video ) අපිට නැතත් අනාගත පරපුර වෙනුවෙන් මේ දේ කරන්න – මඩකලපුවේ පෙරපාසල් ගුරුවරියකගේ ඉල්ලීම

සටහන – රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ (LNW):

” අපිට නැතත් අනාගත පරපුර වෙනුවෙන් මේ දේ කරන්න ” මඩකලපුවේදී ජ්‍යෙෂ්ඨ පෙරපාසල් ගුරුවරියක් ඇමති මනුෂ ළග සංවේදී වෙයි.

අනාගතය වෙනුවෙන් කරපුදේත් මනුෂ හෙළි කරයි.