තවත් සුබ ආරංචියක්. විදෙස් සංචාරකයින් දස ලක්ෂය පසුකරයි !

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනවාරි 01 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (29) දහවලේදී ය.

වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වන සංචාරකයා ලෙස නම් වී ඇත්තේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි ය. ඔහු පැට්‍රීෂියා රෝයි ද සමග අද දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් පැමිණ ඇති අතර ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපලේ උත්සවයක් ද සංවිධානය කර තිබී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...