විපක්ෂ නායක ගොඩ එන්න බෑ කියූ ආර්ථික ආගාධයෙන් අපි ගොඩ ඇවිත් පෙන්නුවා – සේමසිංහ

සටහන – රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ (LNW):

ජයගත නොහැකි ආර්ථික අගාධයකට ශ්‍රී ලංකාව ඇද වැටී ඇති බවට මීට වසර දෙකකට ඉහතදී විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළ ද අද වන විට එම අභියෝගය සාර්ථකව ජයගෙන ඇති බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ මූලික එකඟතාවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමිවීම රටේ අනාගතය පිළිබද සුබවාදී බලාපොරොත්තු ඇති කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...