ලංකා කම්කරු කොංග්‍රසයේ නව නායක සෙන්තිල් තොන්ඩමන්!

ලංකා කම්කරු කොංග්‍රසයේ නව නායන ලෙස සෙන්තිල් තොන්ඩමන් මහතා තේරී පත්වී තිබේ.

ඒ අද (30) දින කොට්ටගල පැවති එම පක්ෂයේ පැවති ජාතික සභා රැස්වීමේදීය.

එමෙන්ම, පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රාමේෂ්වරම් තේරී පත්ව තිබේ.

මේ අතර, ජීවන් තොන්ඩමන් මහතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ධුරය හොබවනු ඇති.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...