(VIDEO)ඇත්තටම ජනාධිපතිවරණයක් තියෙයිද? පෙත්සම වැඩ කරයිද? බෙල්ලනටත් සංවිධායක කමක්, නැවතත් ඊශ්‍රායල් සිහින සමඟින් උදෑසන Daily News@8 (07/05)

ජනපති ලංකා – භූතාන ඊශ්‍රායල තානාපති හමුවෙයි.

කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට සහාය නොදෙන ලෙස ජනපති විපක්ෂයෙන් ඉල්ලයි.

ශ්‍රී ලංකාව, නේපාලය සහ මාලදිවයින සඳහා අලුතින් පත්ව පැමිණි ලෝක බැංකුවේ අධ්‍යක්ෂවරයා ජනපති හමුවෙයි.

සී.ඩී. ලෙනව විසින් ඉදිරිපත් කළ ජනපතිවරණය වැළැක්වීමේ පෙත්සමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්.

ඊශ්‍රායලයේ ගිහින් වර්ජන කරන, කලබල කරන ජාතියේ අය ඊශ්‍රායලයට යවන්න ආයේ බලාපොරොත්තු වෙන්නේ නෑ – මනූෂ

ඇතුළු තවත් තොරතුරු රැසක් සමඟින් එක්වන්න උදෑසන Daily News@8 සමඟින්..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...