පරාජය වේදනාවක්,රිෂී සුනක් පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බ්‍රිතාන්‍ය විපක්ෂය වන කම්කරු පක්ෂයට බහුතර බලය ද සමඟ විශිෂ්ට ජයක් හිමිවීමත් සමඟ, පරාජය බාර ගනිමින්, පාක්ෂිකයන් වෙනුවෙන් සමාව ඉල්ලීමට කොන්සවර්ටිව් පක්ෂ නායකයා මෙන්ම අග්‍රාමාත්‍යවරයා ද වන රිෂී සුනක් පියවර ගත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කම්කරු පක්ෂය විශිෂ්ට ජයක් හිමි කර ගත්තේ ආසන 300 කට වැඩියෙන් දිනා ගනිමින්.

පරාජය බාර ගනිමින්, කම්කරු පක්ෂ නායක කීර් ස්ටාර්මර්ට සුබ පතමින්, ‘මට සමාවෙන්න’ යැයි අග්‍රාමාත්‍ය ධුරය අහිමි වන කොන්සවර්ටිව් පක්ෂ නායක රිෂී සුනාක් ප්‍රකාශ කර තිබෙන විදෙස් මාධ්‍ය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගරදගුරු ගැලගර්ගේ හදිසි අසනීප තත්ත්වය ලංකා සංචාරයට බාධා කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : වතිකානු රාජ්‍ය සබඳතා...

සිරියානු ජනාධිපති al-Sharaa හදිසියේම එක්සත් ජනපදයට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු ජනාධිපති අහමඩ්...

අ.පො.ස උ.පෙළ විභාගයට සියල්ල සූදානම්: විභාග දෙපාර්තමේන්තුව

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : හෙට (09) පැවැත්වීමට...