ඉන්දියානු ණය පහසුකම යටතේ දේශීය කර්මාන්ත වල අමුද්‍රව්‍ය සඳහා ඩොලර් මිලියන 500 ක්

Date:

දේශීය කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ඇතුළු ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් වෙන්කෙරෙන බව කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඉන්දියානු ණය පහසුකම් යටතේ මෙම මුදල ලැබෙන බව කර්මාන්ත ආමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා පැවසුවේය.

ඒ අනුව, මෙම අමුද්‍රව්‍ය ඇතුළු ආනයනික ද්‍රව්‍ය හැකි ඉක්මනින් ලබා ගත හැකි බවත්, දේශීය කර්මාන්ත වලට අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍ය වල හිඟය ඉදිරි සති දෙකක පමණ කාලය තුළ අවසන් වනු ඇති බවත් ඒ මහතා අවධාරණය කළේය.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 22) දිනයේදී ඌව පළාතේ...

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...