පොහොට්ටුව රොස්මිඩ් පෙදෙසේත් අලුත් කාර්යාලයක් විවෘත කරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (05) රොස්ම්ඩ් පෙදෙසේ වෘත්තියවේදීන්ගේ නව මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සිදුකෙරුණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ප්‍රකට ව්‍යාපාරික DP එඩියුකේෂන් නිර්මාතෘ ධම්මික පෙරේරා ,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් යන පිරිස ඇතුළු පක්ෂයේ සාමාජිකයින් හිතවතුන්, සුභපතන්නන් ඊට එක්ව සිටියේය.

ඒ අනුව ඉදිරි මැතිවරණ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පූර්ව සූදානම පෙනුම් කරමින් තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයින පුරා විදුලි කප්පාදුව අදත්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකා මහජන...

තිරිඟු පිටි මිල ඉහළට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : තිරිඟු පිටි මිල...

අද(21) වැසි තත්ත්වය – දවසේ කාලගුණය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවට ආසන්න...

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...