Keir Starmerගේ අලුත්ම තීරණය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

බ්‍රිතාන්‍ය තුළ ප්‍රමාණය ඉක්මවා සිරකරුවන් සිටින බව බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් පවසන අතර, සිරගතවන සංඛ්‍යාව ප්‍රමාණාත්මකව අවම කිරීමට තමා කටයුතු කරන බව බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය කීර් ස්ටාමර් සඳහන් කරයි.

වරදක් කළ පසු සිරගත කිරීම නොව වරදක් කිරීමට ඉඩ නොතැබීම පාලන අධිකාරිය සිදුකළ යුතු බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු තම පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, තියුණු ආයුධ උපයෝගී කර ගනිමින් තරුණ ප්‍රජාව සිදුකරන අපරාධයන් මැඩලීමට තම රජයේ ප්‍රමුඛතාව හිමිවන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

ඔහු මෙහිදී තවදුරටත් සඳහන් කළේ, කෙසේ වුවද එක් රැයකින් සිරකරුවන් සම්බන්ධ ගැටලු විසඳීමට නොහැකි බවත්, සිරගතව සිටින පිරිස් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් සළසාදීමට කටයුතු කරන බවත්‍ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...