ක්ලබ් වසන්ත නොඑන ගමන් යයි; ගායන ශිල්පිනී කේ සුජීවත් රෝහලේ!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 08, කොළඹ (LNW):අතුරුගිරිය නගරයේ මීට මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත මිය ගොස් තිබේ.

එහි දී ගායන ශිල්පිනී කේ. සුජීවා ද බරපතල තුවල ලබා ඇති බවට වාර්තා වේ.

එම වෙඩි තැබීමෙන් ඔවුන් ඇතුළු තුවාල ලැබූ 06 දෙනෙකු අතුරුගිරිය සහ හෝමගම රෝහල් සඳහා ඇතුලත් කර ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳුකරයේ ගොවීන් 241කට ගොවි විශ්‍රාම රක්ෂණ හිමිකම ලැබෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වතුකරයේ ගොවීන් 241 දෙනෙකුට ගොවි විශ්‍රාම රක්ෂණ...

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : කාලගුණ විද්‍යා...

ට්‍රම්ප් නේටෝවෙන් ඉවත්වීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත්...

ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාර වලට හිස්බුල්ලා ප්‍රතිප්‍රහාර එල්ල කරයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01 ,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලය සහ හිස්බුල්ලා...