සමඟියෙන් මැතිවරණ කොමිසමට තවත් පැමිණිල්ලක්!

Date:

කොළඹ LNW:2024 ජනාධිපතිවරණ ප්‍රචාරණ උපක්‍රම සඳහා ශ්‍රී ලංකා පොලීසිය යොදා ගැනීම හා රජයේ මුද්‍රණාලයේ කටයුතු අඩපණ කිරීමට දරන උත්සහයක් ගැන සමඟි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කර තිබේ.

සමඟි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එම ලිඛිත දැනුවත් කිරීම සිදුකර ඇත.

ඒ අනුව පොලිස් නිලධාරීන්,පොලීසියේ සම්පත් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යුතු ලෙස යොදා ගනිමින් තිබෙන බවටයි එම ලිපිය මඟින් පෙන්වා දී ඇත්තේ.

මේ වන විට රජයේ මුද්‍රණාලයේ සේවකයින්ට දිරි දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙන අතර රජයේ මුද්‍රණාලය නව ස්ථානයක් ස්ථානගත කිරීමටද තීරණයක් ගෙන ඇති බවත් මේවා මැතිවරණය සඳහා සෘජුව බලපැවැත්වෙන බවයි සමඟි ජන බලවේගය පෙන්වා දෙන්නේ.

එහෙයින් මෙම තත්ත්වයන් වැලැක්වීම සඳහා මැදිහත්වන ලෙස ඔවුන් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 රැලියට විමල් සහ ජානිපෙත් නෑ

නොවැම්බර් 21 වනදා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ආණ්ඩු විරෝධී රැලියට...

රුසියාව යුද්ධය වෙනුවෙන් අප්‍රිකානුවන් 1,400 ක් ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව වෙනුවෙන් යුද්ධය...

ආර්ථිකය සුනු විසුණු කළ රටක් ජනතාව විසින් අපට භාර දුන්නේ – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : අයවැය දෙවන වර...

අපරාධ මැඩලන්න ක්‍රියාමාර්ග රැසක් – ඇමති පාර්ලිමේන්තුවේදී හෙළි කරයි!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ සහ ප්‍රචණ්ඩක්‍රියා මර්දනය කිරීම සඳහා විශේෂ...