ලංකාවේ රාජ්‍ය සේවකයා යනු මාක්ස් පැවසූ කම්කරුවාද ?

Date:

මාක්ස් නිර්වචනය කල කම්කරුවා යනු තමාගේ වැටුප මෙන් කිහිප ගුණයක වටිනාකමක් ලාබය ලෙස ප්‍රාග්ධනයට උපයාදෙන්නෙකි…

නමුත් ලංකාවේ රාජ්‍ය සේවකයා යනු ස්වකීය වැටුප මෙන් කීපගුණයක් තබා අවම වශයෙන් තමාගේ වැටුපේ වටිනාකමවත් තමා වැඩකරන ආයතනයට උපයාදෙන්නෙක් නොවේ… ඒ වෙනුවට ඔවුන් උපයන මුදල මෙන් කීපගුණයක් වැටුප් ලෙස ලබා ගනී..

මේ සන්ධර්භය තුළ රාජ්‍ය සේවකයා යනු රාජ්‍ය ආයතන සහ මහජන බදු මුදල් සූරාකන්නෙකි.. ඔවුන් ආයතන යටින්ම කාදමන ආර්ථික ඝාතකයින් පිරිසකි..

මාක්ස් පැවසූ පරිදි අතිරික්ත වටිනාකම් උද්ධරණය කරන කම්කරු පිරිසක් ලංකාවේ සිටී නම් ඒ ආයෝජන කලාප තුළ පමණි …

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...