මට වසර 06ක් දෙන්න, මෛත්‍රිගේ ඉල්ලීම!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 15, කොළඹ (LNW):

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දියෙන් රුපියල් මිලියන 58ක් ගෙවා අවසන් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇත. 

වසර 06ක කාලයක් ඉතිරි මුදල් ගෙවීම සඳහා ලබාදෙන ලෙසත් , හිටපු ජනාධිපතිවරයා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස් නිෂ්කාශන වාර්තාවක් අවශ්‍යද? ශ්‍රී ලංකා පොලිසියෙන් නව WhatsApp සම්බන්ධතා අංකයක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : පොලිස් නිෂ්කාශන සහතික...

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...