බස් අනතුරක්, පිරිසක් රෝහල් වෙත!

තලංගම කොස්වත්ත අටේ කණුව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දස දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර, මීගොඩ පිටකොටුව සහ මාර්ග අංක 177 කඩුවෙල කොල්ලුපිටිය දක්වා ධාවනය වන බස් රථ එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

රෂිකා හෙන්නායක