ජනපති හමුවීමට අවස්ථාවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 16, කොළඹ (LNW):

ව්‍යවසායකයින් ලෙස, මුහුණ දෙන අක්‍රිය ණය, අධික පොලිය, පරාටේ, ඔබගේ ණය ගෙවා ගතහැකි පරිදි ප්‍රතිව්‍යුහගතකරණය හා කාරක ප්‍රාග්ධන ඇතුළු තවත් දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මුහුණට මුහුණ ප්‍රශ්න කතා කිරීමේ අවස්ථාවක් ලබා දී තිබෙන බව සඳහන් වේ.

19 වන සිකුරාදා සවස 4ට BMICH ජැස්මින් පරිශ්‍රයේදී එය පැවැත්වෙන අතර ඒ සඳහා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහභාගී විය හැකි අතර , අදම ඔබගේ පැමිණීම තහවුරු කර පහත සබැදිය තුලින් ලියා පදිංචි වන ලෙස දන්වයි.


https://cfmsme.com/july-19th-forum
වැඩි විස්තර සදහා 0777 549 764 අංකය අමතන ලෙස දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...