බස් අනතුරක්!අයෙක් මිය ගොස් 8ක් රෝහලේ!

Date:

රෂිකා හෙන්නායක ජූලි 17, කොළඹ (LNW):

බස් රථ දෙකක් ගැටීමෙන් මැල්සිරිපුර, පන්ලියද්ද ප්‍රදේශයේ දී සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වු බස් රථයක් සහ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසන අතර, අනතුරින් තවත් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා තිබේ.

මියගොස් ඇත්තේ මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වු බස් රථයේ රියදුරු බව සඳහන් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු ගැන දැනුම් දීමක්!

කොළඹ LNW:අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ...

වේල්ස් කිරුළ විනාඩි 57 ක සටනකින් පසු අත හරින්නට රනිත්මාට සිඳු වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 01, කොළඹ LNW: වේල්ස් ජාත්‍යන්තර විවෘත බැඩිමින්ටන්...

විදෙස් ආධාර කළමනාකරණය කරන්න හදිසි ඒකකයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඇතිව තිබෙන ගංවතුර...