*
Friday, November 22, 2024
spot_img

Latest Posts

ඩයනාගේ පෙත්සමක් ඉල්ලා අස්කර ගනී !

සටහන – රුවන් නෙළුගොල්ල

තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මහත්මිය විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

එම පෙත්සම අද (17) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් එම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරමින් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි ඉල්ලා සිටියේ.

ඒ අනුව එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan