ප්‍රසන්නලාගේ ආරාධනයට කඩවතදීත් ජනපතිගෙන් සෘජු පිළිතුරක් නෑ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට යෝජනාවක් ඊයේ (21) කඩවතදී පැවති “එක්ව ජයගමු – අපි ගම්පහ” රැලියේදී සම්මත කරගෙන තිබිණි.

යෝජනාව එම රැස්වීම සංවිධානය කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග විසින් ඉදිරිපත් කළ අතර පාක්ෂිකයින් දෑත් ඔසවා එය සම්මත කර තිබිණි.

ප්‍රසන්න රණතුංග ඇතුළු එම රැලිය ඇමතූ කතිකයින් ද ජනාධිපතිවරයාට පුන පුනා ආරාධනා කර සිටියේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරන ලෙසටයි.

කෙසේවෙතත් එම රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව අවසානයේ ප්‍රකාශ කළේ “ආරාධනාවක් කළාම ඒකට පිළිතුරු දෙන්න තියෙනවා. ඒක වෙලාවට පිළිතුරු දෙන්නම්” යනුවෙනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...

මෝදර තට්ටු නිවාස සංකීර්ණයක බදාම කොටසක් කඩා වැටීමෙන් 7 හැවිරිදි දරුවකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, මෝදර, මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි හෙළමුතු...