කොළඹ හතේ ත්‍රීරෝද රථයක් තුළ තිබී කපා කොටා ඝාතනය කළ මළ සිරුරක් හමුවෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ 07, වෝඩ් පෙදෙසේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් තුළ තිබී තියුණු ආයුධවලි පහරදී ඝාතනය කළ පුද්ගලයකුගේ මළසිරුරක් හමුවී ඇති බව පොලීසිය පවසයි.

මියගිය පුද්ගලයා එම ත්‍රීරෝද රථයේ රියදුරු බවට හඳුනාගෙන ඇති අතර ඔහු 33 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ඔහු අතුරුගිරිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි මිද්දෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...