අද ඩොලරය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 25, කොළඹ (LNW):

අද (25) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 298.94ක් ලෙස සහ විකුණුම් මිල රු. 308.24ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාත

මහජන බැංකුව – රු. 297.87 – රු. 308.56

කොමර්ෂල් බැංකුවේ – රු. 297.67 – රු. 307.50

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.75 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.297.50 – රු. 307.50

එන්.ඩී.බී. (NDB) – රු. 296.64 – රු. 307.65

අමානා බැංකුව – රු. 300.85 – රු.306.35

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාකිස්ථානයේ පල්ලියක පිපිරීමක් හේතුවෙන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 06, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අද(06)දින පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි...

සූරියකන්ද පොලීසියේ හිටපු OIC සහ කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල සූරියකන්ද පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා සහ...

රජයට යහපත් මූල්‍ය විනයක් තිබෙනවා – මහ බැංකු අධිපති

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : "දිට්වා සුළිකුණාටුවෙන් දේපළවලට...

Azamara නෞකා සමාගමේ නවතම බලාපොරොත්තුව…

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : Azamara නෞකා...