ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට්ටුවත් නිකුත් වෙයි !

Date:

2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධ අතිවිශේෂ ගැසට් නිවේදනය ද මේ වනවිට මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව නාමයෝජනා භාරගන්නා දිනයට පෙර දිනය වන 2024.08.14 දින දහවල් 12 ට පෙර අපේක්ෂකයකු විසින් හෝ අපේක්ෂකයකු වෙනුවෙන් යම් තැනැත්තෙකු විසින් ඇප මුදල් තැන්පත් කළ හැකිය.

පිළිගත් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන අපේක්ෂකයකු සඳහා රුපියල් පනස් දහසක් ද වෙනත් යම් දේශපාලන පක්ෂයක් හෝ ඡන්ද හිමියකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයකු සඳහා රුපියල් හැත්තෑ පන් දහසක් ද වශයෙන් ඇප මුදල් තැන්පත් කළ යුතුව ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...