සමුනොගෙන සමුගන්න; අවසරයි බාහු!

කොළඹ (LNW): අභාවප්‍රාප්ත මහාචාර්‍යය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු අද (27) දින පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරිණි.

ඔහුට කෘතගුණ සලකා නන් දෙසින් මහත් ජනකායක් ඇදුණු අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිප දෙනෙක් ද මේ සඳහා සහභාගී වී තිබුණි.

ඡායාරූප : අජිත් සෙනෙවිරත්න

සියලු ඡායාරූප නරඹන්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී ලෙස කළ රත්රන් ආනයනයක් ගැන රේගු පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : ඇමරිකානු ඩොලර් විශාල...

ජනාධිපති සමාව දීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණියි. රටේ නීතියට පිටින් ඉල්ලීම් කරන්න එපා – ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජනාධිපති සමාව මත සිරකරුවන් නිදහස් කිරීම...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති “ඔර්නබ්”...

දූලා නික්ම ගියපසුත් ….

සති මැද්දේ දවසකඅම්මා මතක් උනා කියමින්දුව ආවාය ගෙදරට... මාළු ඇඹුල්...