මැතිවරණ කොමිෂන් සභාවේ මීළඟ සැලසුම

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ (LNW):

ජනාධිපතිවරණයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ලබන සතියේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙන අතර, එම හමුවෙන් අනතුරුව සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් හමුවන පළමු අවස්ථාව මෙය බවද පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“අපට පෞද්ගලික න්‍යාය පත්‍ර නැහැ, අපට ඇත්තේ පොදු අරමුණක්”- අගමැති හරිනි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්ක: අපේක්ෂිත සීමාවන් ඉක්මවා ගිය සැප්තැම්බර් ජයග්‍රහණය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

මුලතිව් මහ රෝහලේ යටිතල පහසුකම් සහ සේවා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කඩිනම් පියවර…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : උතුරු පළාතේ මුලතිව්...

ක්‍රිෂ් ගනුදෙනුව සම්භන්ධයෙන් ජානකී සිරිවර්ධන අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ...