ධවල මන්දිරයේ ඉහළ නිළධාරීන් දෙදෙනෙක් තානාපති මහින්ද හමුවෙයි.

Date:

අශෝක ජයතුංග

ජූලි 30, වොෂින්ටන් LNW :

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ගේ ජාතික ආරක්ෂක කටයුතු  සදහා අලුතින් පත්කල විශේෂ සහකාර හා ධවල මන්දිරයේ දකුණු ආසියාවේ ජේෂ්ට  අධ්‍යක්ෂ ලින්ඩ්සේ ඩබ්ලිවි. පෝfඩ් මහත්මිය හා ධවල මන්දිරයේ දකුණු ආසියානු කලාපීය  අධ්‍යක්ෂ සීමස් වයිට්සෙල් මහතා වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා හමුවුහ.

වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී මෙම හමුව සිදුවූ අතර දෙරටේ හා ඉන්දියානු සාගර කලාප ආරක්ෂාව හා සෙසු ක්ෂ්‍රේත්‍ර රැසක් ගැන එහිදී අදහස් හුවමාරුවී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ව්‍යසනය දෙස කම්පාවෙන් බලා නොසිට වෙහෙස වී වැඩ කර යළි නැගිටිමු – ජනපති අනුරාධපුරයේදී කියයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ආපදා තත්ත්වය හේතුවෙන්...

Crete දූපතට දකුණින් බෝට්ටුවක් පෙරළීමෙන් 17 දෙනෙකුට ජීවිත අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ඊයේ (06) දින...

අද(07) පස්වරුවේ ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : ප්‍රබල අකුණු පිළිබඳ...