‘ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඒක මගේ මූණටම කියන්න’ හැරිස්ගෙන් ට්‍රම්ප්ට අභියෝගයක්

Date:

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩිමොක්‍රටික් ජනධිපති අපේක්ෂක කමලා හැරිස් ඊයේ(30)දිනයේදී ඇට්ලන්ටා හි මැතිවරණ රැළියක් අමතමින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට විවාදයකට අභියෝග කරමින් සඳහන් කර තිබුණේ ‘ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ඒක මගේ මූණටම කියන්න’ වශයෙනි.

මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ‘ විවාද වේදිකාවේදී මාව හමුවීමට ට්‍රම්ප් එකඟ වනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත්,ඔහුට හා ඔහුගේ උප නායක ජේඩී වැන්ස්ට යමක් පැවසීමට ඇත්නම්, එය තමාගේ මුහුණටම කිව යුතු බවත්ය.

මේවන විට කමලා හැරිස් වඩාත් ජනප්‍රිය අපේක්ෂකයා වෙමින් සිටින අතර මධ්‍යස්ථ මතධාරීන් ඇයගේ පැත්තට වැඩි නැඹුරුවක් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...