*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

මහින්ද හෝ නාමල් එක්ක අපිට සාකච්ජාවක් නැහැ.සමඟියේ කාගෙවත් සහයක් රනිල්ට ලැබෙන්නෙත් නැහැ – තිස්ස

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ කිසිවෙකු හෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සහය පළනොකරන අතර ජාන්ධිපතිවරයා විසින් පොහොට්ටුව නම් කඩා ඇති බව සමඟියේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා බලයේ රැඳී සිටින්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

මේ අතර මහින්ද රාජපක්ෂ හෝ නාමල් රාජපක්ෂ සමඟද සමඟි ජන බලවේගයට කිසිම සාකච්ජාවක් නැති බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එළඹෙන 08 වැනිදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සමගි ජන සන්ධානය නිර්මාණය කරන අතර දුෂණ, අපරාධ චෝදනා තිබෙන කිසිවෙකු හෝ ඊට එක්කර නොගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan