ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අතර හමුවක් !

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (01) පැවැත්වී තිබේ.

එහිදී වත්මන් දේශපාලන තත්වයන් සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අදහස් හුවමාරු කරගත් බවයි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට FAO සහයෝගය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ධීවර...