රනිල්ට එකතු වෙන්න ගිය පොහොට්ටු මන්ත්‍රීලාගෙන් පිරිසක් ආපසු හැරෙයි …

ජනාධිපතිවරණය ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණයට පිටින් යමින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන්න ගිය මන්ත්‍රී කණ්ඩායමෙන් කොටසක් ආපහු පොහොට්ටුවට එකතු කරගන්න මෙහෙයුමක් පටන් අරන් ලු.

ඒ අනුව, එක එක මන්ත්‍රීවරයාට වෙන වෙනම කතා කරලා ඔවුන්ව ආපහු පක්ෂයට එකතු කරගෙන පක්ෂය විසින් 07 වෙනිදා නම් කරන අපේක්ෂකයාට සහාය දෙන්න එකඟ කරගන්න ලු හදන්නේ.

දැනටමත් කීපදෙනෙක් ආපහු පොහොට්ටුවට එකතු වෙන්න සූදානමින් ලු ඉන්නෙ. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී. ද සිල්වා පෙරේදා (02) වෙනකොටම ආපහු ඇවිල්ලා කියලාත් ආරංචියි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිටු බාගයක පුවත්පත් දැන්වීමක් පළකරමින් ෆවුසි ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝගයක් අනුව හිටපු අමාත්‍ය ඒ....

දැන් කොළ හැලෙන කාලෙ !

සුළඟ දෙන හාදුවලටලැජ්ජාවට රත් පැහැ විනැයි සිතුවටනෑ! ඒ අන්තිම...

ජනපති අනුර හදිසියේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ කතාව බොරුවක් – ජනාධිපති කාර්යාලය

සටහන - රුවන් නෙළුගොල්ල හදිසි අසනීප තත්වයක් හේතුවෙන් ජනාධිපති අනුර...