අද විදුලි කප්පාදුව පැයයි විනාඩි හතළිහක් දක්වා අඩු කෙරේ

Date:

අද (03) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන්නේ පැය 01 යි විනාඩි 40 ක කාලයක් පමණක් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

අද සවස 05.30 – රාත්‍රී 10.30 අතර කාලය තුළ එම විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇත.

බලාපොරොත්තු වූ ඉන්ධන තොග ලැබෙමින් පවතින බැවින් මෙසේ විදුලි කප්පාදු කෙරෙන කාලය අඩු කළ බවයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරන්නේ.

ඔවුන් මීට පෙර නිවේදනය කර තිබුණේ අද දිනයේදී පැය 6.00 ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බවකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...

ශිතල සටනට එන රුසියානුවන් යුද උණුසුමට සම්බන්ධ නැද්ද කියා සැකයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: යුක්රේනය සමග ඇති යුද්ධයට...

චීන – ඇමරිකානු නායකයින් අතර දුරකථනයෙන් සාකච්ඡාවක්

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින් පිං ඊයේ(04) රාත්‍රියේ ඇමරිකානු...