වියත්මගේ ඕෂධ සේනානායක ICTA සභාපතිකමෙන් ඉල්ලා අස්වෙයි

Date:

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ඕෂධ සේනානායක මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

අද (03) පෙරවරුවේ ඒ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව සඳහන්.

ඕෂධ සේනානායක මහතා වියත්මග සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙක් වශයෙන් කටයුතු කළ අයෙකි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ආණ්ඩුවේ ඇමතිවරු කිසිවෙක් අල්ලස් කොමිසමට ගෙන්වලා නෑ. පැමිණිලිකරු තමයි ගෙන්වලා තියෙන්නේ – ටිල්වින්

වත්කම් බැරකම් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා තම පක්ෂයේ ඇමතිවරුන්...

වැසි තත්වයේ වෙනසක් – අද (31) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 31) දිනයේදී උතුර, නැගෙනහිර,...

හිටපු ඇමති ජොනී හැංගිලා. අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 5ක් යොදවයි

සටහන - රුවන් නෙළුගොල්ල සතොසට අයත් ලොරි රථයක් අවභාවිත කරමින්...