සමාජ මාධ්‍ය අවහිර කිරීම ඇමති නාමල් රාජපක්ෂත් හෙළාදකී !

Date:

සමාජ මාධ්‍ය ජාල අවහිර කිරීමට රජය කටයුතු කිරීම තමන් ද අනුමත නොකරන බවත් VPN මෘදුකාංග පවද්දී මෙවැනි අවහිර කිරීම් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ක්‍රියාවක් බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව මෙවැනි අවස්ථාවක වඩාත් ප්‍රගතිශීලී ලෙස කල්පනා කරමින් එම තීන්දුව පිළිබඳ නැවත සලකා බලන්නැයි තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි VPN භාවිතා කර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...