මට කිසිවෙක් සමඟ තරඟයක් නැහැ.මම මගේ හැකියාව දෙවරක් ඔප්පු කළා!

Date:

කොළඹ LNW: තමන්ට කිසිවෙකු සමඟ හෝ තරඟයක් නොමැති අතර තමන් සිය හැකියාව දෙවරක් ඔප්පු කර පෙන්වා ඇතැයි ජාන්ධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) මාධ්‍ය ප්‍රධානීන් සමඟ පැවති හමුවේදී පැවසුවේය.

බොහෝ අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ ඔවුන්ගේ අනාගතය ගැන සිතා වුවද තමන් තීරණ ගන්නේ රටේ අනාගතය ගැන සිතා බව වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙන කොන්දේසි වෙනස කිරීමේ හැකියාවක් නොමැති අතර එසේ උත්සහ කළහොත් එය රටට අහිතකර ලෙස බලපෑ හැකි බවත් එම සත්‍ය සියලු අපේක්ෂකයින් විසින් ජන්ද දායකයින්ට පැවසිය යුතු වන බවත් ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...