”සැමට ජයක් සමඟි රටක්” – සමඟියේ සමඟි ජන සන්ධානය පිහිටුවීම හෙට!

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගයේ සමඟි ජන සන්ධානය හෙට (08) සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ජනගත කිරීමට නියමිතයි.

විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සන්ධානය පිහිටුවන අතර සමඟි ජන බාල්වේගයට සහය දක්වන දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් එම අවස්ථාවට එක්වෙනු ඇති.

ශ්‍රී ලංකාව දිනවීම සඳහා ගොඩනගන ඉතිහාසයේ දැවැන්තම සන්ධානය ලෙසයි එය දක්වා තිබෙන්නේ.

”සැමට ජයක් සමඟි රටක්” එම සන්ධානයේ තේමාවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!