සජිත්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය එළිදකී ! (VIDEO)

0
1227

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ නිල තේමා ගීතය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබේ.

“සැමට ජයක්” යනුවෙන් එම තේමා ගීතය නම් කර ඇත.