ජොන්ස්ටන්ගේ අනුමානය!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ (LNW):

පොදුජන පෙරමුණේ සාමාජිකයින් පක්ෂය හැර ගියද එය ගැටලුවක් වී නැති බවත්, 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ලබාගත් ඡන්ද ප්‍රතිශතය මෙවර ජනාධිපතිවරණයේ දී නාමල් රාජපක්ෂ මහතා ලබාගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැළියේ සූදානම පිළිබද සොයා බැලීම සදහා සහභාගි වූ අවස්ථාවේ දීය.

එම පෙරමුණේ ජනාධිපතිරණ පළමු රැළිය ලබන 21 වනදා අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර , රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ද ප්‍රකාශ කළේ ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය හැක්කේ පොදුජන පෙරමුණට පමණක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...