රොෂාන් රණසිංහත් ජනාධිපතිවරණයට

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයට තමන් ද ඉදිරිපත් වන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (11) ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති උත්සවයක් අමතමිනි.

තමන් ඉදිරිපත් වන්නේ මාතෘ භූමිය බේරාගැනීම සඳහා බව පැවසූ ඒ මහතා රටේ ජනතාව තමන්ට සහාය දෙන බව තමන්ට විශ්වාස යැයි ද සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...