රාජිතගේ තීරණය හෙට එලියට…

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 12, කොළඹ (LNW):

හෙට (13 වැනිදා) පෙරවරුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාජිත සේනාරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට නියමිත බව වාර්තා වේ.

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන උත්සවයකදී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ආණ්ඩුවට එකතු වීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන අතර, මන්ත්‍රි රාජිත සේනාරත්න පෙරේදා (10 වැනිදා) කළුතර දිස්ත්‍රික්කයේ සිය ක්‍රියාකාරීන් කළුතර හෝටලයකට කැඳවා අදහස් විමසීමක් ද කර ඇති බව පැවසේ.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආර්ථිකය ගොඩනැගූ ආකාරය පිළිබඳව මන්ත්‍රිවරයා කරුණු දක්වා ඇති බවද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...