කාලගුණයෙන් අවවාදාත්මක නිවේදන දෙකක් !

සටහන – රුවන් නෙළුගොල්ල

අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී රාත්‍රී කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඉහත කී ප්‍රදේශවලට වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව තවත් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ආරක්ෂිත පියවර ද සඳහන් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති එම අවවාදාත්මක නිවේදන දෙක පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...