ඇමෙරිකාවට චීනයට සම සමව රත්තරන්

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 12, (LNW) කොළඹ :

අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 30 න් ලෝකයේම අවධානය දිනා ගත් ඔලිම්පික් සැණකෙළියේ සමාප්තිය සටහන් වන්නට නියමිතය.මේ වන විට මෙවරත් ඔලිම්පික් සූරතාවයේ හිමිකාරීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය සතුව අවසන්ය.එහෙත් ඇමෙරිකාව සහ චිනය යන රටවල් දෙකම රන් පදක්කම් 40 බැඟින් දිනා ඇත.


රිදී පදක්කම්වලදී ඇමෙරිකාව සතුව පදක්කම් 44 ක් තිබෙන අතර චීනය සතුව ඇත්තේ රිදී පදක්කම් 27 ක් පමණි.මේ අනුව ඇමෙරිකාව රිදි පදක්කම්වලින් මෙන්ම සමස්ත පදක්කම් එකතුවෙන් ද චීනය පසු කර ප්‍රථිමයා වීමේ භාග්‍යයට ළඟා වී සිටියි. මෙහිදී මෙවර ඔලිම්පික් උළෙලේ එකතුව පදක්කම් 100 ඉක්මවා ගිය එකම රටද ඇමෙරිකාව පමණයි.


සමස්ත පදක්කම් සටහනට පහතින් පිවිසිය හැකිය.
https://bit.ly/46JJFGL

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...

ජනාධිපතිතුමා දැන් ඇස් බැඳගෙනම තමා ඉන්නේ. රට පාලනය කරන විදිහෙන් ඒ බව පේනවා – ජොනී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාම පසුගියදා පැවසූ පරිදි ඒ...

වැසි තත්වයේ වෙනසක් – අද (16) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ පැවති...

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...