තරු පෙන්වන්න එන්න දිලිත් ඇප තියයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනාධිපතිවරණය සඳහා “සර්ව ජන බලය” සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් තරග වැදීමට දිලිත් ජයවීර මහතා වෙනුවෙන් ඇප මුදල් මුදල් තැන්පත් කර තිබේ.

අද (13) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු පිරිසක් මැතිවරණ මහලේකම් කාර්යාලයට ගොස් මෙසේ ඇප මුදල් තැන්පත් කර ඇත.

දිලිත් ජයවීර මහතා ජනාධිපතිවරණය සඳහා “තරුව” ලකුණින් තරග වැදීමට නියමිත බවයි උදය ගම්මන්පිල මහතා එහිදී මාධ්‍ය වෙත සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...